
වහලයක සියලුම පරාල එක මුදුන් යටලීයකට එකතුවන තැන කැණිමඩලයි ,මෙහිදි සියළුම පරාල කේතුවක් ආකාරයට මණ්ලයක් ලෙස එකතුව මණ්ඩල කුරුපාව ලෙස ද මුදුන් යටලීය වටා රවුමක් ආකාරයට කැපුම් වලට එකතු වන නිසා මඩොල් කුරුපාවද වේ. , මෙය වාස්තු විද්‍යාවේ ප්‍රබල සම්බන්ධතාවයකි . කුරුපා කැපුම් සමාන ලෙස කපා ගැනීම ගණිතමය ක්‍රමයක් මෙන්ම වහලේ ශක්තිය හා බර දැරීම මෙම සමබරතා වට හේතුවේ .ඇම්බැක්කෙ දේවාලයේ පැහැදිලි කැණිමඩලක් දැක ගත හැකි අතර , නිවසක ශක්තිය ප්‍රබල සාදකයක් මත ගෙදරක.ශක්තිය ස්වාමියා ගෘහ මූලිකයා වන අතර බිරිද නිවසේ කැණිමඩල ලෙස හැදින්වේ වේ.
චූලනී මැදගේ
Comments