
මේ වෙලාවෙ අපිට වැදගත්ම දේ මොකක්ද ?
දිගු කලක් අපි ඔබට කතාකල මාතෘකාවක් තමයි සාර්ථකත්වය. ඒ සඳහා අවශ්‍ය දේවල් මොනවද කියලත් කතා කලා. පුද්ගල සාර්ථකත්වයට වැදගත් දේවල් 3 ක් අපි එදා...
” Education is the passport to the future, for tomorrow belongs to those who prepare for it today..”
I am Lakshan Gunawardena. I started this blog to bring you a series of articles on the latest things you may not know. In addition to the subject matter, you can now read general knowledge, historical information, new trends, and universal knowledge in one place. If you receive valuable articles, upload them.
මම ලක්ෂාන් ගුණවර්ධන. මම මේ blog එක පටන් ගත්තේ ඔයාලා නොදන්න අලුත්ම දේවල් පිළිබද ලිපි මාලාවක් ඔයාලට අරගෙන එන්න. විෂය කරුණුවලට අමතරව සාමාන්‍ය දැනුම, ඓතිහාසික තොරතුරු, නව ප්‍රවණ තා, විශ්ව දැනුම වගේ ගොඩක් දේවල් එකම තැනකින් කියවන්න දැන් ඔයාලටත් පුළුවන්. වටින ලිපි ලැබුණොත් upload කරන්න.
Get the content you need, just when you need it