top of page
Search

තල්මස් හදවත

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Dec 27, 2022
  • 1 min read

රාත්තල් 400 ක් පමණ බරකින් යුතු මේ තල්මස් හදවතේ හෘද ස්පන්දනයක් ඔබට 3km පමණ දුරක සිට ශ්‍රවණය කල හැකි තරම් ප්‍රභල වන අතර තල්මසාගේ ශරීරයෙන් 1% ක් පමණ ඇත්තේ මේ හදවතයි.

මෙහි වට ප්‍රමාණය අඩි 4 ක් පමණ වන අතර උස අඩි 5ක් පමණ වේ.



 
 
 

Comments


bottom of page