top of page
Search

පරමාණු බෝම්බය

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Nov 29, 2022
  • 1 min read

මේ තියෙන්නේ පරමාණු බෝම්බයක සරල සැලැස්ම. ක්‍රියා කරන ආකාරය කිව්වොත් යුරේනියම් 235 අති විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් සැදුම් ලත් යුරේනියම් Rings තුනක් යුරේනියම් 235 target cyllinder එකකට අධික වේගයෙන් ඝට්ටනය කිරීමට සැලැස්වීම තමයි ක්‍රියාවලිය. මෙහිදී detonators මගින් පිටුපස සිදු කරන පිපිරීමකින් යුරේනියම් රින්ග්ස් තුන අධික වේගයෙන් ටාගට් සිලින්ඩර් එකේ ඝට්ටනය වෙනවා. මෙම ඝට්ටනය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට ප්‍රමාණවත් ශක්තියක් මුදා හරිනවා. ප්‍රතිඵලය අති බිහිසුණුයි..........

මීටත් වඩා භයානක ප්‍රතිපදාර්ථ අවි ඉස්සරහට එයි (Antimatter)

මේ දැනුම සමහර විට අනාගතේදි ඕන වෙන්නත් ඉඩයි. එහෙම නොවේවා කියලා හිතමු. (The plan of little boy atomic bomb)



 
 
 

コメント


bottom of page