top of page
Search

රාජාලියා

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Jan 22, 2022
  • 2 min read

ජීවිත කාලය පුරාවට එක රාජලි පිරිමි සතෙකු, වාසය කරන්නෙ එකම එක රාජලි ගැහැනු සතෙකු සමග පමණයි. ගැහැණු සතාද ඒ ආකාරයමයි. කෙසේ හෝ එකකු මියගියහොත් ඊට සතියක් මත්තෙන් අනෙකාත් ජීවිතය හැරයයි. තවද ලෝකයේ දීර්ඝ ආයුකාලයක් ජීවත්වන සත්වයා ලෙසද මේ රාජාලියා හදුන්වනවා.ඒ කාලය කොපමණ ද යත් අවුරැදු 70ක්.... එහෙත් මෙම අවුරැදු 70 කාලය එක සේ ගෙවාලීමට මෙම රාජලියාට ඉඩ නොලැබේ.මක් නිසාද යත් රාජලියකුට අවුරැදු 40 වන විට මරණය හෝ ජීවත් වීම තෝරාගැනීමට අවස්ථාවක් ලැබෙනවා. අවුරැදු 40 දි රාජලියාගේ හොට වකුටු වෙලා මස් ඉරා කෑමට නොහැකි තරමටම පත්වෙන අතර නියපොතුද ඒ ආකාරයටම වකුටු ස්වභාවයට පත්වේ... සැබෑ ජීවිතයේ මිනිසකු පවා එසවීමට සමත් වෙන මෙම සත්වයා අවුරැදු 40 ඉක්මවූ පසු පියාපත් ඝණ වන අතර එවිට පියබීමට නොහැකිව ගසකින් ගසකට පනින ස්වභාවයටම පත් වේ. රාජලියකුට තීරණ 2ක් ඇත.ඒ....

1.මෙලෙස ජීවත් වී මරණයට පත්වීම.

2. මෙලෙස පත් වූ පසු තම හොට ,නියපොතු හා තටු උගුල්වා දමා නැවත ජීවිතය වැලද ගැනීම...එහෙත් මෙලෙස කිරීමට නම් දවස් 150 ක කාලයක් එක තැන්ව, නිරාහාරව සිටීමට රාජලියකුට සිදුවේ..

රාජලියා මොනවගේ දෙයක් කරාවිද??? අංක 2... රාජලියා තිරිවාන ගල් කන්දක් සොයා ගොස් තම හොට වේගයෙන් එහි හප්පා කඩා දමනවා.එතැන් සිට ජීවිතයේ කටුකම දවස් වලට රාජලියාට මුහුන දීමට සිදු වෙනවා.

දින 55 පමන කාලයක් හිස තම පිහාටු අතර සගවා හොට මගින් ලේ වැගිරෙන්නට නොදී එක්තැන්ව, කිසිදු ආහාරයක් නොගෙන ජීවිකාව ගත කිරීමට මෙම සත්වයාට සිදුවෙනවා.. ඒ ආහාර ගත් විට මස් වැදැල්ල කැඩී යන නිසා... මස් වැදැල්ල කැඩී ගියහොත් නැවත හොටක් නොපැමෙන නිසා..එම කාල සීමාව තුල පිඹුරකු පැමින ඔතා ගත්තද, රාජලියා තම ඔලුව ඉහල හෙලීමක් සිදු නොකරන අතර, නොසෙල්වීම පිඹුරා ගේ ගොදුර බවට පත්වෙනවා.. දවස් 55 නිරාහාරව සිට හොට නැවත සෑදුන පසු හොට මගින් නියපොතු උගුල්වා දමනවා.වැක්කෙරෙන සැරව වලින් ලස්සන නියපොතු යුගල් පැන නගිනවා..එයටත් තවත් දින 55පමන කාලයක් ගත වෙනවා.ඒ දවස් 110 ක පමණ කාලය තුල එම සත්වයා එකදු වතුර උගුරක්වත් ආහාරයට ගන්නෙ නැහැ .මාස 5ක පමණ කාලයක් දුක් විදලා ජීවිතේ අවුරැදු 30 ආයුශ වැළද ගනු ලබනවා... ඒකයි රාජලියාගේ ජීවිත කතාවෙ තියන වෙනස....

අභියෝග ජීවිතයට හයියක් කරන් ජීවිතය ජය ගන්න

උපුටාගැනිමකි

 
 
 

留言


bottom of page