top of page

රුසියානු 𝒗𝒔 යුක්‍රේන ගැටුම

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

මේ වෙනකොට ලොකේ එකි මෙකේ නොකි හැමොම කතාවෙන සීන් කෝන් එකක් තමා මෙක. මේ ගැටුමට මුල අද ඊයේ සීන් එකක් නෙමේ 1992 වසරේ සොවියට් සමුහාණ්ඩුව බිද වැටුන දවසේ ඉදන් . ඇදෙන සීන් එකක්.

උපුල් අයියගේ පොස්ට් එක එක්ක. මට හිතුනා මේ ගැන පොඩි හැල්ලක් දාන්න. වදගත් වෙයි . .

* සොවියට් සමුහාණ්ඩුකාලේ යුක්‍රෙර්න ය හා රුසියාව කියන්නේ එකම රජ්‍යක් , සොවියට් සමුහාණ්ඩුව බිදවැටි යුක්‍රෙර්නය ස්වාධින විමත් එක්ක යුක්‍රෙර්නේ දෙශසීමාවේ රදවාතිබු න්‍යශ්ටික අවි යුක්‍රෙර්නයට අයිති වුණා. ඒ සමගම ලොව තුන් වෙනියට න්‍යශ්ටික බලවතා බවට යුක්‍රෙර්නේ නිකන්ම පත් වුණා. 1.රුසියාව ,2 ඇමරිකාව.

පසුකාලිනවා බුඩපෙස්ට් ගිවිසුම අත්සන් කිරිම සමග යුක්‍රේනය න්‍යශ්ටික අවි භාවිතය නොකල නමුත් අවි තම රට තුලම රදාවා ගත්තා . ඉතිං මේ ගැන නිතරම රුසියාවට සෙවිල්ලෙන් සිටිමට සිදුවුණා.

* 2010 වසරෙ වික්ටර් යුනිකොච් යුක්‍රෙර්නේ ජනාධිපතිවරයා බවට පත් වුණා . ඔහු අතිශයිනම් රුසියන් රූකඩයක් 2013 අගභාගය වෙද්දී දැඩි වෙදනාවෙන් සිටි යුක්‍රෙර්නේ සිවිල් වැසියන් මහ පාරට බැහැලා ජනතා විරොධය පාන්න පටන් ගත්තා. මේ උත්ගෝශණ එන්න එන්නම දැඩිවුණා . 2014 වසරේ මැද භාගයේදී හදිසි මැතිවර්ණයක්තියලා වික්ටර් යුනිකොච් ව බලයෙන් පහකරන්න පර්ලිමේන්තුව් සමත් වුණා. ඒ සමග ඔහු රටින් පලා ගියා. (මෙය තමා දැං ඇතිවි තියෙන තත්වයේ මුලික ගිණි පුපුර)

* ඉහත සිද්ධියෙන් පසුව යොදර්මේ සින්ස්කී (වර්තමාන යුක්‍රෙර්න ජනාධිපති ) බලයට පත් වුණා. *නමුත් රුසියාවට මායිම්ව පිහිටි යුක්‍රෙර්නේ නැගෙනහිර ප්‍රෙදෙස්වල මිනිසුන් මෙය නිතිවිරොධී මැතිවරණයක් ලෙස සැලකුවා.

*රුසියානු සහය ඇතිව නැගෙන හිර ප්‍රදේශ වලින් බෙදුම්වාදී අරගලයක් ආරම්භ වෙනවා . මෙ ප්‍රදේශ අතර ඩොන්බාස් ප්‍රදේශය මුලික තැනක් ගන්නවා. මෙම බෙදුම් වාදී අරගල කරුවන් යුක්‍රෙනයේ ක්ලයිමියා අර්ධ්දීපය අක්‍රමණයකර යටත්කර ගන්නවා. පසුව ඩොනෙන් ලෙස රජ්‍යක් පිහිටවනව. මෙය අතිශයින්ම රුසියන් දේශහිතෛශී රජයක් වනවා.

*බටහිර රට වල දැඩි විවීචනයක් රුසියාවට එල්ල වෙනවා . ඒ සමගම රුසියාව G8 සාමාජිකත්වයෙන් ඉවත්කර . අර්ථිකමය සම්බාධක පනවනවා. මෙම හෙතුව නිසාවෙන් තමා රුසියාව වර්තමානයේ පසුවන යම් ආර්ථිකමය පසුබැමටලක්ව සිටින්නෙ.

* යුක්‍රෙර්න ක්ලායිමියා අර්ධදීපය නැවත පවරා ගැනිමට රුසියාව සමග සාකච්ඡා පැවැත්වුදා වුණත්. යහපත් පිලිතුරක් රුසියානු පාර්ශවයෙන් ලැබෙන් නැ .

* මේ අනුව යුක්‍රෙර්නය තිරණය කරනවා තම යුධමය අංශය සවිමත් කිරිමට හා නෙටෝ සංවිධනයේ සාමජිකතවය ලබා ගැනිමට .මෙක තනිකරම රුසියාවට එකට එක කිරිමක්. යුක්‍රෙර්නය නෙටෝ සමාජිකත්වය ලබා ගතහොත් නිකම්ම ධනවාදී රුක්ෂ මුල රුසියාව ලගටම ඇවිල්ල.

* රුසියාවේ ව්ලැඩ්මීර් පුටින් හා ඇමරිකාවේ ජෝ බයින්ඩින් පසුගිය දා මේ ගැන සකජ්ජාකලා අපි දැක්ක. නමුත් එකට එකකරනවා විනා ගැටලුව බේරුම්කිරිමට කවුරුත් උත්සුක වන්නෙ නැ..

Neto සාමජිකත්වය යුක්‍රෙර්නේ ලබාගතහොත් , එහි ව්‍යාස්ථාවට අනුව තම සාමාජිකයකුට එරෙහිව යුධ ප්‍රාකශ කරපු රාජය තම රටේ හතුරෙක් හා තාමට එරෙහිව යුධ ප්‍රකාශ කලා ලෙස සලකනවා.

Finally .-*

මෙය වැඩි ගැටලුකාරී තත්වයකට නොගොස් කෙවලකරගැනිමට නම් එක් පාර්ශවක් ලැජ්ජව භර ගෙන ඉවත්විය යුතුයි. ලෝක බලවතෙක් ලෙස ඔලුව උදුම්මාගෙන ඉන්න ව්ලැඩ්මීර් පුටින් එසේ කාරාවි යැයි සිතිමට අපහසුයි.

මෙය ලොක යුධ තත්වයකට නොයා තියෙනව නම් හොදය . නැතිනම් අතීතයේ වූ පරිහානියට ට වඩා විශාල වු හානියක් වෙයි.

ලොක ආර්තීකය මෙන්ම , බොරතෙල් සදහා මෙය එක එල්ලයේ බලපානු ඇත. අප වගේ රටක් අර්තිකය ගැන නම් එවිට සිතා ඵලක් නැත. දැනුත් ලයිට් නැ ඉතිං හිතාම්කෝ එහෙම උනොත්



0 views

Comentários


bottom of page