top of page
Search

ලෝකේ කිසිම කෙනෙක්ට තමන්ව වට්ටන්න දෙන්න එපා කිසිම මොහොතක

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Feb 21, 2022
  • 1 min read

- ඔයා කෙට්ටුයි - මම කැමතී කෙට්ටුවට ඉන්න

ඔයාගේ මූනේ හකු බැහැලා - ඔව් ඒ මගේ හැටි

ඔයාගේ කොන්ඩේ කපුටු කූඩුවක් වගේ - මම ආසයි එකට

ඩිග්‍රි එකක් නෑනේ - ඒත් හොද ජොබ් එකක් තියෙනවා.

අනිත් 03 දෙනාම කැම්පස් ගියා ඔයා නෑනේ? - ඔව් හැම එකාම කැම්පස් යන්න ඔනා නෑනේ

අක්කා වගේ නෙමේ නංගී - ඔව් මොකද ඒ අක්කා මේ මම.

30 පැන්නොත් කසාදයක් නෑ - 40 න් හරි බදින්නේ ගැලපෙන කෙනා.

කසාද නොබදින නිසයි කෙට්ටු - ඉතින් බැදලා මහත් වෙනවාට වඩා මෙහෙම ලස්සනයි

සත්තූ පස්සේ දුවන්නේ ළමයි නැති නිසා - ඔව් බැදලා නැති නිසා ළමයි නෑ.

ඔයා කලුයි - මම ආසයි ඒ පාටටට

මේන්න මේ වගේ සමාජය ඔබව පහලට ඇදලා දානවානම්, ඉතාම තදින් ඔබ ඔබවම පිලිගන්න.

ලෝකේ කිසිම කෙනෙක්ට තමන්ව වට්ටන්න දෙන්න එපා කිසිම මොහොතක. මොකද අපි ජීවත් වෙන්නේ, වචනෙන් තලලා මනුස්සයෙක් මරන්න පුලුවන් ලෝකෙක.

-Copied-

Credits goes to respective owner



 
 
 

Comments


bottom of page