top of page
Search

ලෝකයේ දිගම ඇවිද යා හැකි මග

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Feb 4, 2022
  • 1 min read

කේප් ටවුන් (දකුණු අප්‍රිකාව) සිට මගදන් (රුසියාව) දක්වා වේ.

ගුවන් යානා හෝ බෝට්ටු අවශ්‍ය නැත,පාලම් සහ මහාමාර්ග තිබේ. එය කිලෝමීටර් 22,387 ක් වන අතර එය ගමන් කිරීමට පැය 4,492 ක් ගතවේ.නොනවත්වා ගමන් කලහොත් දින 187 කදී ගමනේ අවසානයට ලගාවිය හැක.මෙම මාර්ගය ඔස්සේ ඔබ රටවල් 17 ක්,කාල කලාප හයක් සහ වසරේ සියලුම සෘතු හරහා ගමන් කරයි.


ree

 
 
 

Comments


bottom of page